Wattegama Central College
Wattegama Central College is situated in Wattegama, Kandy, Central Province, Sri Lanka.
Information
Principle- Mrs. Rani Wijerathna Vice principals- Jagath wijewardane,
AbOUT Wattegama Central Collage
1959.03.19 වන දින ආරම්බ කරන ලද වත්තේගම මදි විදුහල පළමුව ආරම්බ කරන ලද්දේ මද්දුම බණ්ඩාර විද්දියාලය නමිනි. 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ළමයින් 1500 පමණ ඉගනුම ලබන අතර ගුරුවරු 80 පමණ සේවයේ යේදී සිටි. වාණිජ, කළා, විද්‍යා, සහ ගණිත යන විෂය දරා මෙම පාසැල තුල ක්‍රියාත්මක වේ. 2002 වර්ෂයේ සහ 2003 වර්ෂ වලදී මෙම පාසැල පලදායිතා සම්මානයෙන්ද පිදුම් ලැබුවේය.